යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය යාපනය දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, යාපනය බලන්න.
| යාපනය දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
යාපනය දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | උතුරු පළාත |
| විශාලතම නගරය | යාපනය |
| සරිය | |
| • මුළු | 1,025 කිමී2 (396 සතරැස් සැත) |
| • භූමිය | 929 කිමී2 (359 සතරැස් සැත) |
| • ජලය | 96 කිමී2 (37 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 583,378 |
| • ඝණත්වය | 570/කිමී2 (1,500/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-41 |
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.